Local NewsNews

ලංකාව දෙසතියක් ඇතුලත ඉන්දියාවේ තත්වයට..

සෞඛ්‍ය සේවාවේ හය දහසකට අධික පිරිසක් කොරෝනා ආසාදිතයන් වී ඇති නිසා රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම ඉතා අසීරු වී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම තත්ත්වය මත ඉදිරි සති දෙක ඇතුළත ශ‍්‍රී ලංකාව මෑත කාලයේ ඉන්දියාවේ පැවැති තත්ත්වයට නොදෙවනි වනු ඇති බවත් එම වාර්තාව කියා සිටී.

රෝහල් බොහොමයක ආසාධිතයන් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් මෘත ශරීරාගාරවල ඉඩකඩ ප්‍රශ්නයක් ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

Related posts

රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..

Maimoonar

විදගන්න පොරකෑ ඇස්ටසෙනිකා මදි නොකියන්න ලැබේ.. තවත් තොගයක් ලැබේ…

Maimoonar

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

Maimoonar