NewsPolitical

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

කොරෝනා ව්‍යාප්තිය මත නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා මෙතෙක් රජයෙන් ලබා දුන් රුපියල් 10,000ක ආහාර සලාකය සීමා කිරිමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් එම සලාකය ලබාදීමට තීරණය කර තිබේ.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මේ බව මේ බව දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කැබිනට් මණ්ඩල විසින් එම තීරණය ගන්නා ලද බවද එහි දැක්වෙයි.

Related posts

එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..

Maimoonar

රත්නපුරයට ආ වැලිසර සෙබළු දෙදෙනෙකුට කොරෝනා..

Maimoonar

හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..

Maimoonar

982 comments

Comments are closed.