Local NewsNews

‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..

එන්නත් ලබා දෙන තැන මන්ත්‍රී සිටින්නේ ඇයි දැයි සඳහන් සටහනක් සමාජජාලයේ බෙදා හැරියා යැයි දඹුල්ල ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු තරුණෙයකුට පහර දී ඇති බව වාර්තා වේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් අදාළ තරුණයා දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී වරයෙකු විසින් මෙසේ තමාට පහරදුන් බවත් අදාල පැමිණෙන්නේ සඳහන් කර තිබේ.

‘එන්නත් විදිම තැන මන්ත්‍රීවරයෙක් සිටින්නේ මන්දැයි’ සදහන් සටහනක් සමාජ ජාලයේ බෙදාහැරියේ යයි තමාගේ බෙල්ලෙන් අල්ලා ගේට්ටුවට හිර කර මෙසේ පහර දුන් බවද පැමිණිලිකරු කියා සිටී.

Related posts

අපේ පෙර සූදානම නිසා ආපදා අවම වුණා..- ලේකම්

Maimoonar

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Maimoonar

ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…

Maimoonar

1 comment

Comments are closed.