February 12, 2026
Local NewsNews

ඉරාජ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ඇමති නාමල්ට ලිපිය යවයි..

ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ කලින් යොදාගත් අත්‍යවශ්‍ය පෞද්ගලික කාරණා කිහිපයක් මුල් කර ගනිමින් තමන් මෙම තීරණය ගත් බවයි.

හැකි ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ද තම සේවය ඒ සඳහා ලබා දීමට සූදානම් බවද එකී ලිපියේ දැක්වෙයි.

Related posts

රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…

Maimoonar

පාසල් ඉදිරිපිට විරෝධතා කරන්න එපා.. ඒවා පාලනය කරනකොට දෙමවුපියන්ට වේදනායි..

Maimoonar

රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න…

Maimoonar

911 comments

Comments are closed.