Local NewsNews

ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු කැමැත්ත පළ කර තිබේ.

එරට බලය තලෙයිබාන් කැරලිකරුවන් විසින් අල්ලා ගැනීමෙන් පසු එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ඔවුන් විසින් මේ බව දැනුම් දී ඇත.

දැනටමත් ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් 86 දෙනා අතරින් 40 දෙනකු ඉවත් කර ගෙන තිබේ.

එමෙන්ම තවත් 20 දෙනෙකු මෙරටට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ අමාත්‍යංශය කියා සිටියි.

නමුත් සෙසු 20 දෙනා එහි තවදුරටත් තලේබාන් පාලනය යටතේ රැඳී සිටින බව දන්වා ඇත.

Related posts

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Maimoonar

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

Maimoonar

ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..

Maimoonar

6 comments

Comments are closed.