January 23, 2026
Local NewsNews

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

බස්නාහිර පළාත තුළ කොරෝනා මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

සංගමය සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොරෝනා එන්නත ලබා දීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවය.

සෞඛ්‍ය සේවාවේ බිම් මට්ටමේ සේවකයන් විශාල අවදානමකට මුහුණ දී තිබියදී වෛද්‍යවරුන්ගේ පවුල් වල අයට පමණක් කොරෝනා එන්නත ලබාදීමට විරෝධය පළ කරන බව ද සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව අද දිනයේ බස්නාහිර පළාත් තුල කොරෝනා මර්ධනන රාජකාරිවලින් ඉවත් වන බව ද ඔවුන් කියා පැවසීය.

Related posts

මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..

Maimoonar

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

Maimoonar

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා

Maimoonar

700 comments

Comments are closed.