අඩුම තරමින් දින 14 ක කාලයක් සඳහා රට වසා දැමීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කෙරෙන විද්‍යාත්මක ප්‍රවේශයක් මේ වනවිට එළිදැක්වී තිබේ.
වත්මන් කොවිඩ් 19 තත්ත්වය පාලනය සඳහා හා විද්‍යාත්මක උපාය මාර්ගයක් මැයෙන් වූ එම යෝජනා සම්පාදනය කරනු ලැබ ඇත්තේ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය සහ මැලේරියාව පිළිබඳ හිටපු විශේෂඥ සම්මානිත මහාචාර්ය කමනි මෙන්ඩිස් මහත්මිය විසිනි.
එය සකස්කර ඇත්තේ වංසගත රෝග සහ රෝග වැළැක්වීම පිළිබඳ විශේෂඥයින් රැසක් සමග සිදුකෙරුණු සාකච්ඡාවකින් අනතුරුවයි.
දැනට පැතිරෙමින් තිබෙන කොවිඩ් වෛරස් ප්‍රභේදය පෙර රැළිවලට වඩා වේගයෙන් බෝවන එකක් බව එහි සඳහන් ය.
ඉන්දියාවෙන් සොයා ගැනුණු වෛරස් ප්‍රබේදය ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති බැවින් එය ද ව්‍යාප්ත වන බවක් පෙනී යන බව මෙම විද්‍යාත්මක ප්‍රවේශයෙන් අවධාරණය කර තිබේ.
කොවිඩ් ආසාදිතයින් කළමනාකරණය සඳහා සෞඛ්‍ය පද්ධතිය සතු ධාරිතාව මේ වනවිට අභිබවා ඇති බැවින් ඉදිරියේදී වළක්වා ගත හැකි මරණ සිදුවිය හැකි බව මෙයින් අවධාරණය කෙරෙන විද්‍යාත්මක නිගමනයයි.
දැනට බලපැවැත්වෙන කුඩා ප්‍රදේශ හුදකලා කිරීම්, අන්තර් පළාත් සංචරණ සීමා , කෙටිකාලීන හා අන්තර්කාලීන වසා දැමීම් හා මානව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන මැදිකාලීන සීමා පැනවීම් ඵලදායී නොවන බව ද මෙයින් පෙන්වා දී තිබේ.
මේ විශේෂඥයින් රට වසා දැමීමට නිර්දේශ කරන්නේ ආර්ථිකයට හා ජන ජීවිතයට බලපෑම් යම් තාක් දුරකට සමනය කෙරෙන්නාවූ නිර්දේශ ද සමගයි.
එම නිර්දේශ වන්නේ
🔺අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම.
🔺සෑම දිස්ත්‍රික්කයකම සිල්ලර වෙළෙඳසැල් ඔසුසැල් ඉන්ධන හල් කිහිපයක් විවෘතව තබා ගැනීම.
🔺 එළවළු, පලතුරු , බේකරි නිෂ්පාදන , මත්ස්‍ය නිෂ්පාදන හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය වාහන මගින් බෙදා හැරීමට බලපත්‍ර නිකුත් කිරීම,
🔺ඇණවුම් අනුව බෙදා හැරීමට සීමාවන පරිදි අවන්හල්වල ආහාර පිළියල කිරීමට පමණක් අවසර දීම,
🔺 ආණ්ඩුවේ අත්‍යවශ්‍ය දෙපාර්තමේන්තු පැය කිහිපයක් සදහා පමණක් විවෘත කර සේවා මුර අනුව සීමිත සේවක පිරිසක් පමණක් ගෙන්වා ගැනීම,
🔺 ඕනෑම කර්මාන්ත ශාලාවක හෝ ව්‍යාපාරයක අනුයුක්ත සේවයකයින්ට සිය නිවෙස්වල සිට රාජකාරි කිරීමට ඉඩ සලසා දීම,
🔺 සෞඛ්‍ය අවශ්‍යතාවක් වෙනයම් හදිසි කටයුත්තක් හෝ ආහාර මිලදී ගැනීම සඳහා එක්වරකදී එක් පුද්ගලයෙකුට පමණක් නිවසින් බැහැර වීමට අවසර ලබාදීම.
🔺 හතර දෙනෙකු ඉක්මවන ජනරාශී තහනම් කිරීම.
🔺 එළිමහන් කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදු කර පවත්වාගෙන යාම.
එම නිර්දේශයි.
මේ අතර හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා පැවසුවේ, මේ වනවි භයානක තත්ත්වයක් උදගතව ඇති බවයි.
”දැන් වාර්තාවෙන සිද්ධිවල ප්‍රථිඵල තව සති දෙක තුනකින් අපිට පෙනෙයි.දැන් උද්ගත වෙලා තියෙන්නේ භයානක තත්ත්වයක්. අපි බිය විය යුතුයි. මේ තත්ත්වය ගැන.අපි දන්නවා රජයෙන් පියවර අරනත් තියෙනවා. පළාත් අතර සංචරණය සීමා කරා ඒත් එම සීමා කිරීමෙන් වැඩක් නෑ.මොකද මේ වෙද්දිත් පළාත්වල වෛරසය පැතිරිලා. ඒ හින්දා සංචරණ සීමා වැඩක් නෑ. පසුගිය සතියට වඩා මේ සතියේ ආසාදිත සංඛ්‍යාව වැඩි වෙලා.ජනතාව එක්තැනකින් තව තැනකට යාම වැලැක්වීමෙන් කොරෝනා ආසාදනය වීම අඩුවී නැහැ.මේක කලින් කළා නම් ඒ ප්‍රථීඵලය බලාපොරොත්තු වෙන්න තිබුණා “
36 comments
Its like you read my mind! You appear to know so much about this, such as you wrote the ebook
in it or something. I feel that you simply can do with some percent to
force the message house a bit, however instead of that, that is magnificent blog.
A fantastic read. I will certainly be back.
Look at my web site Texas Mortgage Broker
I used to be recommended this web site via my cousin. I’m not positive whether this submit is written by means of him as no one else recognise such certain about my trouble.
You’re amazing! Thanks! http://Billvolhein.com/index.php/Skateboard_Footwear
Every weekend i used to pay a quick visit this web site, as i wish for enjoyment,
since this this web page conations truly good funny information too.
You need to take part in a contest for one of the highest quality blogs on the web.
I’m going to recommend this website!
I am curious to find out what blog system you have been utilizing?
I’m having some minor security issues with my latest site and I would like to find
something more safeguarded. Do you have any suggestions? https://staging.cirms.org/mediawiki/index.php?title=Nature_s_Enlightenment_35g_Campo_Del_Cielo_Meteorite
Good day! Do you use Twitter? I’d like to follow you if that would be okay.
I’m undoubtedly enjoying your blog and look forward to new posts. http://anonymouse.org/cgi-bin/anon-www.cgi/http://sagatenergy.kz/node/241037
Incredible points. Sound arguments. Keep up the amazing spirit. https://Www.offwiki.org/wiki/User:MitziGuinn7
Heya! I realize this is sort of off-topic but I needed to ask.
Does managing a well-established website like yours take a massive amount work?
I’m completely new to running a blog but I do write in my journal daily.
I’d like to start a blog so I can easily share my own experience and thoughts
online. Please let me know if you have any suggestions
or tips for new aspiring bloggers. Appreciate it! https://procesal.cl/index.php/User:AdeleTuttle2572
Way cool! Some extremely valid points! I appreciate
you writing this write-up and also the rest of the website is also very good. https://camarowiki.com/index.php?title=User:YukikoBartels7
Its such as you learn my thoughts! You appear to understand a lot approximately this, such
as you wrote the book in it or something. I believe that you just can do with some % to drive the message house a
bit, but instead of that, that is fantastic blog. A fantastic read.
I’ll definitely be back.
I couldn’t resist commenting. Well written! https://www.destiny-Lore.com/index.php?title=Benutzer:BryceMount3386
Hey there! This is kind of off topic but I need some guidance from an established blog.
Is it hard to set up your own blog? I’m not very
techincal but I can figure things out pretty quick.
I’m thinking about setting up my own but I’m not sure where to start.
Do you have any tips or suggestions? Appreciate it https://Pravo.traditio.wiki/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:LynnCopland3
Hello! This is my first visit to your blog!
We are a team of volunteers and starting a new project
in a community in the same niche. Your blog provided us beneficial information to work
on. You have done a marvellous job!
We are a group of volunteers and starting a new scheme in our community.
Your web site provided us with valuable information to work on. You’ve done
an impressive job and our whole community will be thankful to you.
Earn CAKE through yield farming or win it in the Lottery Win millions in prizes
It’s very trouble-free to find out any topic on net
as compared to textbooks, as I found this piece
of writing at this site. https://Weakfantasy.de/index.php/Benutzer:LizaSchmella73
But real estate mentors don’t simply share mistakes.
Also visit my webpage houses for sale near me
We Level Up rehab centers offer nationwide locations.
Feel free to visit my page … item523158907
I pay a visit day-to-day a few web pages and websites to read posts,
except this web site provides quality based writing. http://oxm.tw/xoops/modules/profile/userinfo.php?uid=202413
Different nootropics depot coupon have different
benefits.
You have little or no mortgage left on your property.
Feel free to surf to my page: Bookmarks
Definitely believe that which you stated. Your favorite reason seemed to
be on the internet the easiest thing to be aware of.
I say to you, I certainly get annoyed while people
consider worries that they plainly do not know about.
You managed to hit the nail upon the top as well as defined out the whole thing without having side-effects
, people could take a signal. Will likely be back to get more.
Thanks https://porscheforsale.org/author/philliswhea/
I loved as much as you’ll receive carried out
right here. The sketch is tasteful, your authored material stylish.
nonetheless, you command get got an nervousness over that you wish be delivering the following.
unwell unquestionably come more formerly again since exactly the same nearly very often inside case you shield this hike. http://soho.Dothome.kr/info/3985367
At this time I am going to do my breakfast,
afterward having my breakfast coming over again to read more news. http://www.die-seite.com/index.php?a=stats&u=lashundawhitehur
It’s wonderful that you are getting ideas from this paragraph as well
as from our discussion made at this place. http://Aymwue.cn/comment/html/?30337.html
Can you tell us more about this? I’d like to find out some additional information. http://www.Aymwue.cn/comment/html/?31260.html
It is not my first time to pay a quick visit this web site, i am browsing this web site dailly and obtain fastidious data from here daily. https://netanunciosonline.pt/author/sherylstine/
Very nice article, totally what I was looking for. https://Able.extralifestudios.com/wiki/index.php/User:StephenMcGill1
great post, very informative. I ponder why the other experts of
this sector don’t understand this. You must continue your writing.
I am confident, you’ve a huge readers’ base already! http://avtpoligraf.ru/content/inspirational-design
Pretty great post. I just stumbled upon your blog and wanted to say that I’ve
really loved browsing your weblog posts. In any case I’ll be
subscribing to your feed and I’m hoping you write again very soon! http://soho.dothome.kr/info/5294029
Since the admin of this web page is working, no doubt very quickly it will be famous, due to its feature contents. https://King.az/user/BrandenLandale/
Hi! I know this is somewhat off topic but I was wondering if you knew where I could find a captcha plugin for my comment form?
I’m using the same blog platform as yours and I’m having problems finding one?
Thanks a lot! http://www.Calsouthchurch.org/board_Txxk18/455592
Great items from you, man. I have be mindful your stuff
prior to and you are just extremely excellent. I actually like what you’ve bought here, really like what you’re saying and the way in which through
which you say it. You’re making it entertaining and you still care for
to stay it sensible. I can not wait to read much more from you.
This is actually a terrific web site. http://Www.ticks.sblinks.net/News/armo-design-30/
I’m really enjoying the design and layout of your blog.
It’s a very easy on the eyes which makes it much more pleasant for me to come here and visit more
often. Did you hire out a designer to create your theme?
Great work! https://Luxuriousrentz.com/lit-mural-a-le-gardeur-repentigny-qc/
I don’t even know how I ended up here, but I thought this post was good.
I don’t know who you are but certainly you are going to
a famous blogger if you are not already 😉 Cheers! https://Wiki.freeneuropathology.org/index.php?title=A_Comprehensive_Guide_To_Cash_Money_Installment_Loans_And_Personal_Loans
seaside coffee
I every time spent my half an hour to read this weblog’s content everyday along with a cup of coffee. https://Ramique.kr/bbs/board.php?bo_table=free&wr_id=427867