Local NewsNews

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

 මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අදාල යෝජනාව ඉවත් කර නොගන්නා බවද ඔහු සදහන් කරයි.

අන්තවාදී ඉස්ලාමීය සංවිධාන රට තුල කි‍්‍රයාත්මක වීම තහනම් කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා කැදවීමටද රජය තීරණය කර තිබේ.

lankacnews

Related posts

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

Maimoonar

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයි

Maimoonar

රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

Maimoonar