News Political

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නව රජය ගොඩ නගනු ලැබුවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිව බවයි නව අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

රටටටත් ජන මතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ සඳහන්. 

නව වසරේ උදාව ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි. එබැවින් අප 2021 වසර පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණව බව ජනාධිපතිවරයා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ දැක්වෙනවා. සෞභාග්‍යයේ දැක්මේ ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප‍්‍රමුඛතම කාර්යයි. 

ඒ සඳහා මුළු මහත් රාජ්‍ය සේවයත්, පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වනවා. සෑම රාජ්‍ය සේවකයෙකුම තමාට පැවරෙන රාජකාරි කොටස මැනවින් ඉටු කරන්නේ නම්  ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

එම කැපවීම සෑම රජයේ සේවකයෙකුගෙන්ම බලාපොරොත්තු වන බවත්, එමෙන්ම සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවීමෙන් කටයුතු කිරීම ද අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

මෙරට මෙන්ම එතෙර වෙසෙන සියළු ශී‍්‍ර ලාංකිකයින්ටත් ඔවුන්ගේ දු දරුවන්ටත්, එළඹුණු නව වසර රෝග පීඩාවලින් තොර ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවායි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නව වසර වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සුරක්ෂිත දේශයක් වෙනුවෙන් මාතෘ භූමියේ අනාගතය උදෙසා ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරන බවයි එම සුබාශිංසන පණිවුඩයේ දැක්වෙන්නේ. 

අද අප මාතෘ භූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත්, කැප වන්නේත් මතු පරපුරේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. එබැවින් සමාජයීය, සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශී‍්‍ර ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩ නැගීමට එළඹුණු නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම සුබාශිංසන පණිවුඩයේ සඳහන්. අභිමානවත් ශී‍්‍ර ලාංකික සියළු ජනතාවට නිරෝගිමත් සුබ නව වසරක් වේවායි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබාශිංසන පණිවුඩයේ දක්වා තිබෙනවා.

එළඹුණු 2021 නව වසර නිසැකවම තීරණාත්මක එකක් වනු ඇති බව, නව වසර වෙනුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා. ජාති, කුල, ආගම් ආදී සියළු භේද දුරලා හදවතින් හා පිළිවෙතින් පෙළ ගැසෙන ලෙස සියළු ශී‍්‍ර ලාංකිකයින්ට ගෞරවයෙන් ආරාධනා කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. 

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. නව වසරේ ප‍්‍රමුඛතම අභියෝගය වන්නේ කොරෝනා නැමැති  ලෝක ව්‍යසනය පරාජය කිරීම බවයි එහි දැක්වෙන්නේ. එම අභියෝගය ජය ගැන්මට ජාති, ආගම්, කුල මල පමණක් නොව රටවල් ලෙසද බෙදී තනිවීමෙන් කළ නොහැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. 

ඒ වෙනුවට මුලූමහත් ලෝකයම පෙර නොවූවිරූ සංහිඳියාවකින් මෙන්ම සහයෝගිතාවයකින් එකට බැදිය යුතුයි. ලැබූ නව වසර අධිෂ්ඨානය,මානව දයාව,කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජයගත යුතුයි. ඒ වෙනුවෙන් සකල ශ‍්‍රීලාංකේය ජනතාවට ශක්තිය සහ ධෛර්යය ප‍්‍රාර්ථනා කරන බව ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා.

Related posts

මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානය

Shiran Viraj

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj

52 comments

Mp3kniga.info October 24, 2022 at 5:30 pm

Fantastic goods from you, man. I have understand your stuff previous to and you’re just too fantastic.
I actually like what you’ve acquired here,
really like what you’re saying and the way in which you say it.
You make it enjoyable and you still care for to keep it
smart. I can not wait to read far more from you. This is actually
a wonderful web site. https://Mp3kniga.info/user/EricaJeppesen2/

Reply
https://Chronicinfections.org/index.php?title=Payer_De_L_argent_Pour_Un_Permis_Doccupation_Par_Activit_Commerciale_Industrielle_Ou_Professionnelle November 5, 2022 at 11:04 pm

May I just say what a relief to uncover somebody that truly knows
what they are discussing on the net. You certainly
realize how to bring an issue to light and make it important.
More and more people really need to look at this and understand
this side of your story. I was surprised you aren’t more
popular given that you definitely possess the gift. https://Chronicinfections.org/index.php?title=Payer_De_L_argent_Pour_Un_Permis_Doccupation_Par_Activit%C3%83_Commerciale_Industrielle_Ou_Professionnelle

Reply
Www.google.com.ly November 23, 2022 at 4:06 am

My partner and I stumbled over here different page and thought I may as well check things out.

I like what I see so now i am following you.
Look forward to looking over your web page repeatedly.

Reply
Prosvetljenje December 6, 2022 at 9:44 am

Just want to say your article is as surprising.
The clarity in your submit is just spectacular and i could suppose you are a professional on this subject.
Fine with your permission allow me to snatch your
feed to keep updated with imminent post. Thanks a million and
please keep up the rewarding work.

Reply
personal finance uk December 9, 2022 at 1:34 pm

Heya this is kinda of off topic but I was wanting to know if blogs use
WYSIWYG editors or if you have to manually code with HTML.
I’m starting a blog soon but have no coding knowledge so I
wanted to get guidance from someone with experience.
Any help would be greatly appreciated! https://blip.fm/profile/BANK204/playlist

Reply
payday loan January 2, 2023 at 6:35 pm Reply
AV女优 January 3, 2023 at 3:31 pm Reply
澳娱有线 January 4, 2023 at 3:33 pm Reply
penis enlargement January 9, 2023 at 5:04 am Reply
دانستنی های گربه January 13, 2023 at 2:01 am

خبرهای تازه ولایت هرات و خبر های عاجل و موسیقی برای اخبار و اخبار جدید ثشاهد
و اخبار علمی جالب روز دنیا و آخرین و جدیدترین اخبار اربعین ۱۴۰۰

https://socialaffluent.com/story13778782/اخبار-علمی-امروز

Reply
꽃물 사용법 January 13, 2023 at 7:23 am

여성흥분제

여성흥분제

I wanted to thank you for this good read!! I definitely enjoyed every bit
of it. I’ve got you book-marked to check out new things you
post…

Reply
payday loan January 28, 2023 at 1:59 pm Reply
https://sadaf22.com January 31, 2023 at 7:49 pm

If some one wants to be updated with latest technologies then he must be visit this website and
be up to date all the time.

Reply
Ozempic Online February 22, 2023 at 8:00 pm

These are truly wonderful ideas in regarding blogging. You have touched some good factors here.
Any way keep up wrinting.

Here is my blog post – Ozempic Online

Reply
http://Www.sports.bookmarking.site/News/poupart-syndic-6/ February 28, 2023 at 12:21 pm

Hmm it appears like your blog ate my first comment (it was extremely long) so I guess I’ll just sum it up what I wrote and say,
I’m thoroughly enjoying your blog. I too am an aspiring blog blogger but I’m still new to
the whole thing. Do you have any suggestions for newbie blog writers?
I’d definitely appreciate it. http://Www.sports.bookmarking.site/News/poupart-syndic-6/

Reply
bolacasino88 March 2, 2023 at 10:51 pm

magnificent post, very informative. I’m wondering why the opposite experts of this sector don’t realize this.
You should continue your writing. I’m confident, you have a huge readers’ base already!

Reply
Gemwire.Gg March 9, 2023 at 7:27 am

I’ve been browsing online more than 4 hours
today, yet I never found any interesting article like yours.
It is pretty worth enough for me. In my opinion, if all website owners and bloggers made
good content as you did, the web will be much more useful than ever before. https://Gemwire.gg/wiki/index.php?title=User:TeraSchoenberg

Reply
https://Pianopracticewiki.com/index.php/User:MalissaHoliman0 March 11, 2023 at 7:34 pm

Hi there, after reading this awesome paragraph i am also glad to share my familiarity here with mates. https://Pianopracticewiki.com/index.php/User:MalissaHoliman0

Reply
SACSWIKi.Com March 11, 2023 at 9:00 pm

If you wish for to grow your knowledge just keep visiting this web site and be
updated with the most up-to-date news posted here. https://sacswiki.com/index.php/User:AlexandriaVillar

Reply
https://Wiki.Tairaserver.net/index.php/User:RoxieDeen33 March 16, 2023 at 6:00 pm

It’s remarkable designed for me to have a website, which is
useful designed for my experience. thanks admin https://Wiki.Tairaserver.net/index.php/User:RoxieDeen33

Reply
wiKI.WArDePARtmEnTpApERS.OrG March 21, 2023 at 9:26 am

For most up-to-date news you have to visit world-wide-web
and on world-wide-web I found this site as a finest web
page for most up-to-date updates. https://wiki.wardepartmentpapers.org/index.php?title=User:KattieFxf3819

Reply
Deena March 21, 2023 at 11:55 am

Peculiar article, just what I wanted to find. https://wiki.Somaliren.org.so/index.php/User:JessicaChew422

Reply
Tayla March 22, 2023 at 2:05 pm

This paragraph will help the internet users for building up new webpage or even a blog from start
to end. https://Sustainabilipedia.org/index.php/User:RosemaryRepin33

Reply
Wiki.gob-sc.com May 6, 2023 at 6:02 pm

Hello everybody, here every person is sharing these know-how, therefore it’s pleasant to read this web site,
and I used to pay a visit this website all the time. https://wiki.gob-sc.com/index.php/User:Philip6284

Reply
consider travel insurance May 7, 2023 at 10:50 am

Hello.This article was really interesting, particularly since I was searching for thoughts on this matter last Monday.

Here is my web-site consider travel insurance

Reply
lifetime mortgage lending llc June 14, 2023 at 8:09 pm

There’s no need to make any monthly interest payments.

Take a look at my site … lifetime mortgage lending llc

Reply
nootropics Depot tongkat ali dosage June 14, 2023 at 8:09 pm

Different nootropics Depot tongkat ali dosage have different
benefits.

Reply
Shanice July 7, 2023 at 4:55 am

Good day! Would you mind if I share your blog with my twitter
group? There’s a lot of folks that I think would
really enjoy your content. Please let me know.
Many thanks https://forum.gg-gamer.net/profile.php?id=310834

Reply
go20.Supulo.com July 14, 2023 at 11:04 am

A fascinating discussion is worth comment. I think
that you ought to publish more on this subject, it might not be a taboo matter but generally
people do not speak about these topics. To the next!
All the best!! https://go20.supulo.com/index.php?mid=slider_1&document_srl=1811755

Reply
http://www.miragearb.com/wiki/User:HershelPit July 16, 2023 at 9:27 am

I loved as much as you’ll receive carried out right here.
The sketch is attractive, your authored material stylish. nonetheless, you command get got
an nervousness over that you wish be delivering the
following. unwell unquestionably come more formerly again since
exactly the same nearly a lot often inside case you shield this increase. http://www.miragearb.com/wiki/User:HershelPit

Reply
Www.Die-Seite.com July 19, 2023 at 6:01 am

Hi i am kavin, its my first time to commenting
anyplace, when i read this post i thought i could also make comment
due to this sensible piece of writing. http://Www.Die-Seite.com/index.php?a=stats&u=cassandra27p

Reply
http://Www.Agchem.Co.kr/freeboard/1114115 July 24, 2023 at 9:35 pm

You’re so awesome! I don’t believe I’ve truly
read through anything like this before. So nice to discover somebody with a few original thoughts on this subject matter.
Really.. many thanks for starting this up. This site is
something that is required on the web, someone with a little
originality! http://Www.Agchem.Co.kr/freeboard/1114115

Reply
Http://Www.Die-Seite.Com/ July 25, 2023 at 2:08 am

I am really enjoying the theme/design of your blog.
Do you ever run into any internet browser compatibility problems?
A handful of my blog audience have complained about my blog not operating correctly in Explorer but looks great in Safari.
Do you have any recommendations to help fix this problem? http://www.die-seite.com/index.php?a=stats&u=melainem34

Reply
Leandra July 25, 2023 at 4:53 pm

It is really a great and helpful piece of info.
I’m satisfied that you simply shared this helpful info with us.
Please keep us informed like this. Thank you for sharing. https://recruiterwiki.de/Benutzer:CrystleMonahan

Reply
www.xjykj.cn August 28, 2023 at 2:20 am

Today, while I was at work, my cousin stole my iPad and tested to see if it can survive a twenty five foot drop,
just so she can be a youtube sensation. My apple ipad
is now destroyed and she has 83 views. I know this
is entirely off topic but I had to share it with someone! http://www.xjykj.cn/comment/html/?101160.html

Reply
Teodoro September 1, 2023 at 5:02 am

You could definitely see your enthusiasm in the work you write.
The world hopes for more passionate writers like you who
aren’t afraid to mention how they believe. At all times go after
your heart. http://avtpoligraf.ru/content/tout-savoir-le-chemin-concernant-le-quartier-pont-viau-laval-5

Reply
ZvUKikniG.cC September 4, 2023 at 4:33 pm

Write more, thats all I have to say. Literally, it seems as though you relied on the video to make your
point. You clearly know what youre talking about, why waste your intelligence on just posting videos to your blog
when you could be giving us something enlightening to read? https://Zvukiknig.cc/user/AnyaFitzwater4/

Reply
888.lililian.com September 9, 2023 at 5:36 am

Simply want to say your article is as astounding. The clarity in your post is simply cool and i could assume you are an expert on this subject.
Well with your permission let me to grab your feed to keep up to date with forthcoming post.

Thanks a million and please carry on the enjoyable work. http://888.lililian.com/comment/html/?49232.html

Reply
http://Demos.Gamer-Templates.de/specialtemps/clansphere20114Sdemo01/index.php?mod=users&action=view&id=5849119 September 15, 2023 at 4:45 am

Heya i am for the first time here. I came across this board and
I find It really useful & it helped me out much. I hope to give
something back and aid others like you aided me. http://Demos.Gamer-Templates.de/specialtemps/clansphere20114Sdemo01/index.php?mod=users&action=view&id=5849119

Reply
https://virus.win32.wiki/wiki/User:LillianBrowning September 29, 2023 at 2:56 pm

Amazing! Its actually awesome post, I have got much clear idea regarding from
this paragraph. https://virus.win32.wiki/wiki/User:LillianBrowning

Reply
Tod October 5, 2023 at 1:40 am

That is very fascinating, You’re an overly professional blogger.

I have joined your rss feed and stay up for looking for more of your great post.

Also, I’ve shared your website in my social networks https://mediawiki.Laisvlaanderen.Ehb.be/index.php/Gebruiker:AustinVyb8941

Reply
background music October 10, 2023 at 2:43 pm

background music

Reply
jSZPLW.Cn November 9, 2023 at 8:30 pm

It’s very effortless to find out any topic on web as compared to books, as I found
this paragraph at this web page. http://Jszplw.cn/comment/html/?218802.html

Reply
bypass recaptcha v2 November 29, 2023 at 5:10 pm

Thіs piece of writing ѡill assist the internet people fоr seetting ᥙp neԝ website oor еven a weblog from start to еnd.

Feel free tο surf to my blog :: bypass recaptcha v2

Reply
Zvukiknig.cc December 1, 2023 at 1:48 pm

I was curious if you ever considered changing the layout of your website?
Its very well written; I love what youve got to say.
But maybe you could a little more in the way of content so people could connect with it better.

Youve got an awful lot of text for only having
one or two images. Maybe you could space it out better? https://Zvukiknig.cc/user/SandraPastor4/

Reply
Luennemann.Org December 11, 2023 at 6:12 am

Hi to every body, it’s my first visit of this web site;
this blog consists of remarkable and genuinely fine stuff in support of visitors. http://Luennemann.org/index.php?mod=users&action=view&id=452794

Reply
https://Qnabuddy.com/44412/les-avantages-ladhsion-lassociation-optomtriste-qubec April 10, 2024 at 4:43 pm

Spot on with this write-up, I absolutely feel this site needs
much more attention. I’ll probably be returning to read through more, thanks for the info! https://Qnabuddy.com/44412/les-avantages-ladh%C3%A9sion-lassociation-optom%C3%A9triste-qu%C3%A9bec

Reply
Teodoro May 14, 2024 at 8:34 am

If you are going for most excellent contents like I do, only pay a visit
this web page everyday for the reason that it provides feature contents, thanks https://Sparxsocial.com/story7149765/bonhomme-%C3%A0-lunettes

Reply
Lula May 16, 2024 at 2:07 am

It’s hard to come by knowledgeable people in this particular topic, but you sound like you
know what you’re talking about! Thanks https://socialmediastore.net/story17450837/la-scootershop

Reply
Incation.kr May 31, 2024 at 12:03 pm

It’s truly very difficult in this full of activity life to
listen news on Television, therefore I only use world wide
web for that purpose, and get the hottest information. http://Incation.kr/1386894

Reply
https://classifieds.ocala-news.com/author/micahlaj792 September 11, 2024 at 2:09 am

What’s up, I log on to your blog on a regular basis.
Your story-telling style is witty, keep doing what you’re doing! https://classifieds.ocala-news.com/author/micahlaj792

Reply
Www.Die-Seite.com September 13, 2024 at 9:54 am

Hello, Neat post. There’s an issue together
with your web site in web explorer, might check this?

IE nonetheless is the market chief and a good portion of folks will leave out your magnificent
writing due to this problem. http://www.Die-Seite.com/index.php?a=stats&u=juliostang6

Reply

Leave a Comment