Local NewsNews

නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට දින සිට දින තුනක් වසා දැමීමට පළාත් ආණ්ඩුකාරවරිය ඒ කටයුතු කර තිබේ.

එම ප්‍රදේශයට ඉදිරි දිනවල බලපාන බවට අනාවැකි පළකර ඇති සුළි කුණාටුව හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එම සුළි කුණාටුවෙන් බලපෑමක් සිදු වූවොත් ඒවායෙන් අවතැන් ජනතාවගේ කඳවුරු ලෙස පාසල් භාවිතා කිරීමට සිදුවනු ඇතැයිද ඇය දන්වා ඇත.

එම පාසැල් අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යාමට සිදු වුවහොත් ඒ සඳහා වූ විශේෂිත උපදෙස් මාලාවක් ආණ්ඩුකාරවරිය විසින් නිකුත් කර තිබේ.

lankacnews

Related posts

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Maimoonar

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Maimoonar

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයි

Maimoonar

1,374 comments

Comments are closed.