Local NewsNews

දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..

බයිබලය සහ කුරාණය පිළිගැනීමට හැකි නම් කාලි මෑණියන් දුන් බව කියන පැණිය පිළිගන්නට නොහැකි මන්දැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ අති බහුතරයක් ජනතාව මෙම ආගම් දෙක අදහන බවත් ඔවුනගේ මුල් කෘතීන් බයිබලය කුරානය කිසිදු විචාරයකින් තොර පිලිගන්නා බවත්ය.

එම කෘතීන් දෙකම සටහන් කර ඇත්තේ දෙවියන් විසින් පැවසූ ඒවා බවද උන් වහන්සේ පෙන්වා දෙයි.

දෙරන නාලිකාවේ ‘මොකද උනේ’ වැඩසටහන සමග එක්වෙමින් හිමියන් මෙම අදහස් පල කරන ලදී.

lankacnews

Related posts

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Maimoonar

ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

Maimoonar

‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්

Maimoonar

2 comments

Comments are closed.