NewsSportsSports News

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට කොවිඩ් නයින්ටීන් ⁣වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ බහරේන් හිදී පැවැත්වීමට නියමිත ෆෝමියුලා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වේ.

35 හැවිරිදි හැමිල්ටන්ට පසුගිය සදුදා සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව සිදු කළ පරීක්ෂාවේදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

Related posts

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Maimoonar

මහින්ද කහදගම අත්අඩංගුවට ගනී…

Maimoonar

අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…

Maimoonar

1 comment

Comments are closed.