Local NewsNews

දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..

බයිබලය සහ කුරාණය පිළිගැනීමට හැකි නම් කාලි මෑණියන් දුන් බව කියන පැණිය පිළිගන්නට නොහැකි මන්දැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ අති බහුතරයක් ජනතාව මෙම ආගම් දෙක අදහන බවත් ඔවුනගේ මුල් කෘතීන් බයිබලය කුරානය කිසිදු විචාරයකින් තොර පිලිගන්නා බවත්ය.

එම කෘතීන් දෙකම සටහන් කර ඇත්තේ දෙවියන් විසින් පැවසූ ඒවා බවද උන් වහන්සේ පෙන්වා දෙයි.

දෙරන නාලිකාවේ ‘මොකද උනේ’ වැඩසටහන සමග එක්වෙමින් හිමියන් මෙම අදහස් පල කරන ලදී.

lankacnews

Related posts

ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයි

Maimoonar

දැවැන්ත අර්බුදයක්.. රට වැසීමෙන් ආර්ථිකය -16.7යි.. දිනක පාඩුව බිලියන 40ක්..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි..

Maimoonar

සත්තු වත්ත අද නොමිලේ…

Maimoonar

2 comments

Comments are closed.