February 26, 2026
Local NewsNews

PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි..

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන PCR පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාව මේ වන විට ආරම්භ කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී තවත් යන්ත‍්‍රක් ගෙන්වා යුදහමුදාව විසින් මැදිහත්වී PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද යුද හමුදාවට PCR යන්ත්‍රයක් ලබා දුන් බවත් පැවසූ ඔහු ඒ අනුව පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඉහළ ද වීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

lankacnews

Related posts

දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..

Maimoonar

NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Maimoonar

සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..

Maimoonar

480 comments

Comments are closed.