NewsPolitical

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව අමාත්‍යාංශයක දිවුරුම් දෙයි

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී තිබෙනවා.

ඇය මිට පෙර කටයුතු කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේයි.

nethnews

Related posts

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

Maimoonar

ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

Maimoonar

‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

Maimoonar