Local NewsNews

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකා…

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ.

උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරදීය.

අපවත් වන විට එහිමියන් 98 වන වියේ පසුවූහ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

lankacnews

Related posts

නිලුක කරුණාරත්න ක‍්‍රීඩාවෙන් සමුගනී…

Maimoonar

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Maimoonar

වාහන මිල වේගයෙන් පහල බසී…

Maimoonar

33 comments

Comments are closed.