BusinessBusiness NewsNews

කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති.

කහ කුඩු ග්රැම් සියයක් මිල දි ගැනිම සදහා රැපියල් තුන්සියක මුදලක් වැය කිරිමට සිදුව ඇතැයි පාරිභෝගික ජනතාව කියති.

බලන්ගොඩ නගරයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ රැසක වෙළෙදසල් වල උග්‍ර කහ කුඩු හිගයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

එවැනි අධික මිලකට මිලදි ගන්නා ඇතැම් කහකුඩු සුදුපාට හුරු බවද ජනතාව කියති. ඉදිරියේදි කහ කුඩු කිලෝවක මිල තවත් ඉහළ යැමෙි අවදානමක් ඇති විය හැකි බව වෙලෙදසල් හිමියන් අනතුරු අගවති.

lankacnews

Related posts

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

Maimoonar

බිහිසුණු ආරංචියක්! කොත්මලේ කොස්වත්තේ 50ක් අතුරුදහන්: සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට මාර්ග නැතැයි ගම්වැසියෝ කියති

Maimoonar

රනිල්-අනුර සජීව විවාදයක්…

Maimoonar

1 comment

Comments are closed.