32 C
Colombo
February 19, 2026
NewsPolitical

හේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනත් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු හේශා විතානගේ සහ චමින්ද විජේසිරි යන මහත්වරුන් ඡන්දය ලබා දෙනු ඇතැයි නිල නොවන වාර්තා පල වී ඇත.

කෙසේ නමුත් ඔවුන්ගේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු තහවුරු කිරීමක් සිදු කර නැත.

කෙසේ වෙතත් සමගි ජනබලවේගය මහ ලේකම්වරයා සදහන් කරන්නේ සුළු මත ගැටුම් ඇතත් ඔවුන් දෙදෙනා 20ට පක්‍ෂව ඡුන්දය දෙතැයි තමන් විශ්වාස නොකරන බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

”එකෙක් හිරේ – අනිකා වලේ” ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයෙන් සතුටූ වූ හිටපු මන්ත්‍රී කහඳගම සතුටු වුන හැටි

Maimoonar

ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..

Maimoonar

ගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයි

Maimoonar

6 comments

Comments are closed.