26.7 C
Colombo
October 1, 2026
Local NewsNews

දිවුලපිටියේ කොවිඩ්19 වෛරසය වැළඳුනු කාන්තාවගේ දියණියගේ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසදනය වී නැහැ!

පසුගියදා ගම්පහ රෝහලින් සොයා ගැණුනු කොවිඩ්19 ආසාදනය වූ 39 හැවිරිදි කාන්තාවගේ දියණියටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබුණි. එනිසාම එම පාසල් ශිෂ්‍යාව ඉගෙන ගත් පාසලේ ඇය සමඟ ගැටුනු සිසුන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් 101 දෙනෙකු පරීක්ෂණ කටයුතු වලට යොමු කරනු ලැබීය. කෙසේ වුවද වෛද්‍යය පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ එම සිසුන් 101 දෙනාගෙන් කිසිවෙකුටත් කොවිඩ්19 වෛරසය ආසාදනය වී නොමැති බවයි.

මීට අමතරව එම සිසුවිය හා වක්‍ර ආකාරයෙන් සම්බන්ධ වුනු සිසුන් 1500කට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍යය බළධාරින් දන්වා ඇතැයි වාර්තා වේ.

lanka lead news

Related posts

හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් කැඳවීම්

Maimoonar

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

Maimoonar

බැසිල් ආවා.. දැන ජනතාවට සහන දෙනවා..- ලන්සා

Maimoonar

6,259 comments

Comments are closed.