29.5 C
Colombo
August 20, 2026
NewsPolitical

අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තර

ඉකුත් රජය සමයේ කි‍්‍රයාත්මක කළ මධ්‍යස්ථභාවයෙන් තොර විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් වර්තමානයේ ගැටළු රැුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.”

එහෙත්, වත්මන් රජය නිවැරදි විදේශ ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශී‍්‍ර ලංකා සංචාරය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මේ බව කියා සිටියා.

nethnews.lk

Related posts

මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..

Maimoonar

රුසියානු අගමැතිටත් කොරෝනා

Maimoonar

අඩු ආදායම්ලාභි ගොවි පවුලකට ඩොලර් 50ක් ලෝක ආහාර සංවිධානයෙන්…

Maimoonar

5 comments

Comments are closed.