මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන් ප්‍රධානම සංශෝධනයක් වන්නේ දැනට ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනයට අඩංගු නොවන 7 වැනි උප ලේඛනයේ දිවුරුම (රටේ ඒකීයභාවය පිළිගන්නා) නැවත ඇතුළත් කිරීමයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව 3ක් ලෙසත් එහි මෙතෙක් සඳහන් නොවූ ඝණපූරණය සාමාජිකයන් දෙකක් ලෙසත් නව වගන්තියක් ඇතුළත් කෙරෙයි. තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමටද නව සංශෝධනයක් එක් කෙරේ.
මෙම සංශෝධන මාලාවට එක් කෙරෙන සිව්වැනි සංශෝධනය වන්නේ මැතිසබය තෝරාපත් කරගත් පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන කාලය නිශ්චය කෙරෙන සංශෝධනයයි. දැනට ප්‍රකාශිත ව්‍යවස්ථා කෙටුම්පතෙහි සඳහන් වන්නේ මැතිසබය තෝරා පත්කර වසරකට පසු ජනාධිපතිට එය විසුරුවා හැරිය හැකිය කියාය. එය යහපාලන රජය 19 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූ විධිවිධානයමය. එහෙත් එම කාලසීමාව වසරක් නොව වසර 2 1/2 ½ක් විය යුතු යැයි රජයේම ප්‍රබල පාර්ශ්ව ගණනාවක් සඳහන් කර ඇති බැවින් එම කරුණ සිව්වැනි සංශෝධනය ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.
සෙසු වගන්ති සංශෝධනය කිරීමක් ගැන මෙතෙක් සාකච්ඡා වී නොමැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයටත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමටත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය ජනාධිතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් තමන් ජනතාවට පොරොන්දු වූ ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම අහෝසි කළ යුතු බවය. ඒ සඳහා රජයට ජනතාව මැතිසබයේ 2/3ක ජනවරමක් ලබාදී ඇති බැවින් තමන්ගේ එකම අරමුණ එම ජනතා අභිලාෂය ඉටුකිරීම බවත් ජනපතිවරයා පවසා ඇත. එයට රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමත්, අමාත්‍ය මණ්ඩලයත් ඒකමතිකව අනුමැතිය ලබාදුන් බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
lanka lead news
7 comments
Excellent beat ! I wish to apprentice whilst you amend your web site, how can i subscribe for a weblog site?
The account helped me a applicable deal. I had been a little bit
familiar of this your broadcast offered shiny clear idea
Also visit my website: october november november calendar
Great work! That is the type of information that are supposed to be shared around the net.
Disgrace on the seek engines for not positioning this publish
upper! Come on over and seek advice from my site .
Thank you =)
My page :: 메이저사이트
solar energy pros and cons article plans explained, with Canna Campbell.
Natural cognitive functions are enhanced.
Also visit my web blog … Bookmarks
Respect to author, some great information.
My website – day care institutions
May I simply just say what a relief to uncover a person that
really knows what they’re talking about on the web.
You actually know how to bring a problem to light and make it important.
More people should check this out and understand this side of the story.
I can’t believe you aren’t more popular given that you surely possess the gift.
october jazz