February 26, 2026
NewsSportsSports News

බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයි

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දනුම් දී තිබෙනවා.

ඒ, සිය ක‍්‍රීඩකයින් මෙරටදී දින 14ක නිරෝධායනයක් සදහා යොමු කිරීම පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා විරෝධය පළ කිරීමත් සමගයි.

උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක් වූ කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ “ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයත් කොවිඩ් කමිටුවත් ඉදිරි දිනෙක රැස් වී ශ්‍රී ලංකාව තුළ එම තරගාවලිය පැවැත්වීම ඇති හැකියාව පිළිබඳ තීරණයක් ගනී.” යනුවෙනි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දුරකතන ආනයනය තහනමට සූදානම්…

Maimoonar

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Maimoonar

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක්! – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රකාශයට දැඩි විරෝධය

Maimoonar

1 comment

Comments are closed.