27.2 C
Colombo
October 8, 2026
EntertainmentEntertainment NewsNews

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

මෙරට සිංහල සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු වන ඔහු ප්‍රකට හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙස දශක ගණනාවක් සිය රසික ජනතාවගේ හදවත් අමන්දානන්දයට පත් කරනු ලැබුවා.

තම සහෝදර රංගන ශිල්පියාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් රංගන ශිල්පී බන්දු සමරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ,

Related posts

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

Maimoonar

පුටින් අත්අඩංගුවට ගෙන යුද අපරාධවලට දඬුවම් දිය යුතු බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් පවසයි

Maimoonar

ලිංගික අධ්‍යාපනය පාසල් විෂයමාලාවට…- අධ්‍යාපන ඇමති

Maimoonar

917 comments

Comments are closed.