February 26, 2026
Local NewsNews

ගව ඝාතන නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ගව ඝාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අද (29) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය. ගව ඝාතනය තහනම් කිරීමට මීට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිවුවත් ඒ පිළිබඳව ඇති විවිධ මත සළකා බලමින් ඒ පිළිබඳව තීරණ ගැනීමට ආණ්ඩුව මාසයක පමණ කාලයකින් කල් දැමීය.

lanka lead news

Related posts

මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

Maimoonar

පොලිසියේ 17ක් කුඩු ගහලා මාට්ටුයි…

Maimoonar

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Maimoonar