February 26, 2026
NewsPolitical

ආරක්ෂක ලේකම් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති වෙත

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (06) පස්වරුවේ පිළිගන්වනු ලැබුවා. මෙම උත්සවය පැවැත්වුණේ කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදීයි.

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් මීට පෙර රණමග ඔස්සේ නන්දිකඩාල් නමින් සිංහල භාෂාවෙන් ද, එහි ඉංගී‍්‍රසි අනුවර්ථනය “Road To Nandikadal”  ඇතුළුව කඩොල් ඇත්තු, උත්තර දේවී, ගෝඨාභය ඇතුළු කෘති 05 ක් රචනා කර තිබුණා.

පාතාලයෝ සහ ගෝඨ්‍යාභය ඉංගී‍්‍රසි අනුවර්ථනය ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත 06 වන සහ 07 වන ග‍්‍රන්ථ ද්විත්වය වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජන්ද විමසීම සාමකාමිව අවසන් වෙයි : ජන්ද ගණන් කිරිම හෙට

Maimoonar

කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක…

Maimoonar

IMF අදම වැඩ අල්ලයි..

Maimoonar

871 comments

Comments are closed.