News Political

අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියලු බලඇණි කැදවයි..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය.

උතුරු නැගෙනහිර ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දෙමළ ජාතික සන්දාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවත්වීය.

එහිදී මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණය හා ඇති වූ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද ඉදිරියේදී රජය විසින් ගෙනඒමට සූදානම්යැයි පැවසෙන නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් පක්ෂයක් වශයෙන් ජදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව මූලිකව සාකච්ඡා කිරීමට අද පැවත්වෙන මධ්‍යමකාරක සභාවේ ප්‍රධාන අරමුණ බවට අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

lanka lead news

Related posts

පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..

Shiran Viraj

එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..

Shiran Viraj

කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….

Shiran Viraj

Leave a Comment