NewsPolitical

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – ආසන 08

(01)පවිත්‍රා වන්නිආරච්චි     –  200,977
(02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර  –  104,237
(03)ජානක වක්කුඹුර           –  101,225
(04)ගාමිණී වලේබොඩ          – 85,840
(05)අකිල එල්ලාවල               -71,179
(06)වාසුදේව නානායක්කාර   – 66,991
(07)මුදිතා ප්‍රිශාන්ති                   – 65,923
(08)ජෝන් සෙනෙවිරත්න        –  61,612

සමගි ජන බලවේගය – ආසන 03

(01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය  විතානගේ  –  60,426
(02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ – 47,494
(03)තලතා අතුකෝරල   – 45,105
(under the courtesy of adaderana.lk news web)

Related posts

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

Maimoonar

යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්

Maimoonar

කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..

Maimoonar

1 comment

Comments are closed.