NewsSportsSports News

බාබර් අසාම් ගේ සුපිරි පිති හරඹය

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය (06) අදයි.

ඊයේ (05) තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 139ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින බාබර් අසාම් ලකුණු 69ක් සහ ෂාන් මෂුඩ් ලකුණු 46ක් ලබා සිටියි.

තරඟයට අවස්ථා කිහිපයක දී වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඊයේ යැවීමට හැකි වුයේ පන්දුවාර 49ක් පමණි

(under the courtesy of adaderana.lk news web)

Related posts

නිව් ඩයමන්ඩ් – මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර

Maimoonar

වෙනිසියුලාවට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල වූ බවට විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Maimoonar

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

Maimoonar

483 comments

Comments are closed.