NewsSportsSports News

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු මෙරට පවත්වනු ලබන පළමු  ක්‍රිකට් තරග තරගාවලිය මෙයයි.

කෙසේවෙතත් තරගාවලිය අගෝස්තු මස 27 වන දින වන විට පවත්වා අවසන් කිරිමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

තරගාවලිය සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..

Maimoonar

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

Maimoonar

රූබල් වලින් ගෙවනු.. නැතොත් ගෑස් සැපයුම නවතනවා..- රුසියාව යුරෝපයට දැනුම් දෙයි..

Maimoonar

1 comment

Comments are closed.