Local NewsNews

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නියෝග කර තිබින.

එම නියෝගය අත්හිටුවන්නැයි ඔවුන් විසින් ගොනු කර තිබූ පෙත්සමක් අනුව අද දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

Maimoonar

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

Maimoonar

20 අලුතින් ගැසට් වෙයි

Maimoonar