29.5 C
Colombo
August 20, 2026
NewsSportsSports News

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්ත

ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 9 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ එදින පැවැත්වෙන ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ රැස්වීමේදීයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉකුත්දා පැවති ආසියානු කි‍්‍රකට් කවුන්සිල රැස්වීමේදී මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට ලබාදීම සදහා බහුතරයකගේ එකගතාව පළ වුණා.

ඒ, මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතව සිටි පාකිස්තානය, පවතින තත්ත්වය හමුවේ එය ශ‍්‍රී ලංකාවේදී එම තරගාවලිය පැවැත්වීමට කැමැත්ත පල කිරීමත් සමගයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාව චීන විරෝධී යුද සන්ධානයකට.. චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය එක්වෙති..

Maimoonar

ශ‍්‍රී ලංකාව කොරෝනා ‘ඉතා ඉහල 4 වන’ මට්ටමේ.. සංචාරය නොකරන්නැයි ඇමරිකාව නිවේදනය කරයි…

Maimoonar

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

Maimoonar

5 comments

Comments are closed.