Local NewsNews

Corona : තවත් 40ක් හමුවේ..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු අලුතෙන් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1683 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Maimoonar

රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු..- සජිත්

Maimoonar

පියා විසින් දුෂණය කල දියණිය දරුවෙකු බිහි කරයි.. වසර 12ක් සිර දඬුවම්…

Maimoonar