NewsPolitical

සජිත්ගේ අවශ්‍යතාවය අද ජනතාවට දැනිලා.. සජිත් හිටියානම් මෙහෙම වෙන්නෙ නෑ කියනවා..

සජිත් ප්‍රේමදාස මහතාගේ අවශ්‍යතාවයක් අද මේ රටේ මිනිස්සුන්ට දැනී ඇතැයි පෙනෙන්නට ඇති බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

සජිත් හිටියේ නම් මෙතරම් ආර්ථික කඩා වැටීමක් සිදු නොවන බව ජනතාව පවසන බවද ඔහු පැවසීය.

අද රට තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය කොරෝනා පිට දමන්න හැදුවද එය සත්‍ය එසේ නොවන බව ද ඔහු පැවසීය.

නව රජය බලයට පත්වූ වහාම වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් භාණ්ඩාගාරයට ලැබීමට තිබූ ආදායම් විශාල වශයෙන් අඩු වූ බවද ඔහු සඳහන් කළේය.

සමගි ජනබලවේග ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රුපියල් 225 එන්නත් තොගයක් එකක් 40,000 බැගින් SPC මිලට ගනී…

Maimoonar

අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..

Maimoonar

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Maimoonar

1 comment

Comments are closed.