NewsSportsSports News

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියෙන් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(09) එංගලන්තයට ළඟා වීමට නියමිතව තිබේ.

ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙන අතර තරඟාවලියේ පළමු තරඟය ලබන ජූලි මස 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර තරඟාවලිය තරඟ 3 කින් සමන්විත වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

Maimoonar

කොළඹ හා ගම්පහ සම්පූර්ණයෙන්ම හුදෙකලාවෙන් නිදහස්

Maimoonar

කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…

Maimoonar

10 comments

Comments are closed.