28 C
Colombo
July 9, 2024
News Political

එජාප-සජබ ආධාකරුවන් විශාල පිරිසක් පොහොට්ටුවට එක්වෙයි…

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහයෝගය දැක්විම පිණිස නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබල පෙරමුණේ ආධාකරුවන් විශාල පිරිසක් (11) දින පස්වරුවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එක්විය.

නාවලපිටිය ආසනයේ වැලිගම්පොල සහ කැන්දපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජලබල පෙරමුණේ ආධාකරුවන් සියදෙනෙකු පමණ නාවලපිටිය පෞද්ගලික උත්සව ශාලාවකදි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග (11) දින එක්විය.

මෙහිදි අදහස් දැක් වු හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් ප්‍රබලයින් කිහිප දෙනෙකුද ඉදිරි දින කිහිපය තුලදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට සහයෝගය ලබා දිමට එක්විමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට සාර්ථකව මුහුණදුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තවදුරටත් ශක්තිමත් කිරිම සදහා මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට විශාල ජයග්‍රහණයක් ලබාදිමට මෙරටේ ජනතාව මේ වන විට තිරණය කර ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ කණ්ඩායම් නායකයා වශයෙන් තමන්ට මැතිවරණයෙන් පසු ප්‍රබල කැබිනට් අමාත්‍යය ධුරයක් ලැබිමට නියමිත බවත් , ඉන් අනතුරුව මහනුර දිස්ත්‍රික්කයේ සියළු දෙනාට පක්ෂ බේදයකින් තොරව තමන් කටයුතු කරන බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

Shiran Viraj

ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…

Shiran Viraj

කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..

Shiran Viraj

1 comment

Relaxing Jazz Instrumental Music October 9, 2023 at 6:52 pm

Relaxing Jazz Instrumental Music

Reply

Leave a Comment