25 C
Colombo
February 5, 2026
International NewsNews

මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයෙන් පිටතට යාමෙන් වළකින ලෙස එරට බලධාරීන් නගරවාසීන්ට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

මෙල්බර්න් නගරයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සතිය තුළ එරටින් වෛරස ආසාදිතයින් 126 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 90% ක්ම එම නගරයෙන් වාර්තා වී ඇත.

මෙල්බර්න් නගරය තුළ මහජන රැස්වීම් පැවැත්වීම ද මේ වන විට තහනම් කර ඇති බව වාර්තා වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Maimoonar

දැනටමත් සුදානම් කර ඇති මංගල උත්සවයක් පැවැත්විය හැකිද ? බලධාරීන්ගෙන් උපදෙස්

Maimoonar

40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

Maimoonar

839 comments

Comments are closed.