30.4 C
Colombo
October 8, 2026
International NewsNews

ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?

ජූලි මාසය අවසන් වනවිට ඉන්දියාවේ දිල්ලි අගනුවර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ක්දක්වා ඉහල යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.

එසේ වුවහොත් දිල්ලිනගරයේ රෝහල්වල පහසුකම් ප්‍රමාණවත් නොවනු ඇති බව දිල්ලි නගරයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මනීෂ් සිසෝදියා ප්‍රකාශ කර ඇත.

මේ වන විටත් දිල්ලි නගරයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 30,000කට අධික පිරිසක් හදුනාගෙන තිබේ.

කෙසේවෙතත් සංචරණ කටයුතු සීමා කිරීම සඳහා පැනවූ ඇතැම් නීති අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..

Maimoonar

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

Maimoonar

රනිල් අත්අඩංගුවට ගැනීම නාට්‍යයක් – ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර

Maimoonar

617 comments

Comments are closed.