29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 40ක් හඳුනා ගැනේ

මෙරට සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඊයේ (02) දිනයේදී වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කලේ.

මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටින රෝගීන් සංඛ්‍යාව 849ක් වන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 823ක් වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..

Maimoonar

ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයි

Maimoonar

ලංකිකයන් අන්තර්ජාල ඇබ්බැහිය ඉහලට.. මුදා ගන්න වැඩපිලිවෙලක් නෑ…

Maimoonar

1 comment

Comments are closed.