31.7 C
Colombo
February 26, 2026
International NewsNews

සෞදි අරාබිය තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දමයි

තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දැමීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.

කොවිඩ් වසංගතය නිසා ඛනිජ තෙල් මිල පහළ බැසීම හේතුවෙන් රටේ ආර්ථිකයට කඩා වැටීම ඊට හේතුවයි.

එමෙන්ම එරට පුරවැසියන්ට මාසිකව ලබාදෙන ජීවන වියදම් දීමනාව තාවකාලිකව අත්හිටුවීමටත් බලධාරීන් පියවර ගෙන ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකා දෙවරක් රෙදි ගලවා ගනී…

Maimoonar

අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයි

Maimoonar

කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..

Maimoonar

3 comments

Comments are closed.