January 22, 2026
Local NewsNews

කොරෝනා 1028 දක්වා ඉහලට..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් එක් අයෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1028 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය එම තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉරාන විරෝධතා මර්දනයෙන් 2,000 ක් මියයයි – විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගෙන් සෘජු සහයෝගයක්

Maimoonar

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුට සුවයි

Maimoonar

රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේ

Maimoonar

915 comments

Comments are closed.