International NewsNews

කොරෝනා මරණ වැඩිම යුරෝපීය රට බවට ඉතාලිය පත්වෙයි

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට බවට ඉතාලිය පත්ව තිබේ.

මේ දක්වා කාලය තුළ එරටින් පුද්ගල මරණ 30,201ක් වාර්තා වන බව විදෙස් මාධ්යය වාර්තා කළේය.

එමෙන්ම වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 17,185 දෙනෙකු වෙයි.

කොවිඩ් ආසාදිත මරණ 26,299ක් වාර්තා වී ඇති ස්පාඤ්ඤය යුරෝපීය රටවල් අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති දෙවන රට බවට පත්ව ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..

Maimoonar

හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..

Maimoonar

ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

Maimoonar