January 22, 2026
NewsSportsSports News

කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට සිදු කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Maimoonar

රනිල් සිරිකොතේ පැත්තක් වහයි

Maimoonar

කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….

Maimoonar

6 comments

Comments are closed.