January 29, 2026
NewsPolitical

ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…

ආසියාවේ විශාලතම කොරෝනා පොකුර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හේ බව කියා සිටියේ වාහිනියේ පැවති රතුඉර වැඩසටහනට එක්වෙමිනි.

නාවික හමුදාවේ ඇතිවී තිබෙන කොරෝනා පොකුර ආසියාවේ විශාලතම කොරෝනා පොකුර බවද ඔහු සඳහන් කළේය.

නාවික හමුදාවේ මෙතරම් විශාල කොරෝනා පොකුරක් ඇති වූයේ ආණ්ඩුවේ වැරදි නිසා බවත් එම සෙබළුන්ට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා නොදීමේ වරදින් ඒ ඇති වුවත් ඔහු පැවසීය.

මෙරට තුල කොරෝනා හොඳට පාලනය කළේ නම් වක්‍රය උඩට යන්නේ නැති බවත් එය පහළට යා යුතු බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…

Maimoonar

කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

Maimoonar

මවු­පි­යන් තම සැඳෑ සමය ගැන වඩාත් සැල­කි­ලි­මත් විය යුතුයි ‘වැලි­ප­වුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේම­රත්න

Maimoonar

499 comments

Comments are closed.