January 29, 2026
Local NewsNews

ආසාදිතයෙකු මිය යයි..

කොරෝනා ආසාදිත යයි තහවුරු කල රෝගියෙක් පසුගිය පැය 24 අතුලත මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂෂණ සිදු කරන බව අද නිකුත් කර ඇති දෛනික වාර්තාවේ දැක්වෙයි.

කොරෝනා යයි තහවුරු කළ රෝගීන් පසුගිය පැය 24 තුල 13 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් 05 දෙනකු සුවපත් වී රෝහලින් පිටව ගිය බවත් එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

අද නිකුත් කර ඇති දෛනික වාර්තාව මෙසේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නව වසරට කිරිබත් කන්න හාල් බෙදයි..

Maimoonar

අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..

Maimoonar

ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

Maimoonar