31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

ලංකාවේ බොහෝ තැන්වලට අද වැස්ස නෑ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ද පවතී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

Maimoonar

රට පුරා ගෑස් පිපිරෙනවා.. රටම යලි මරණ බියෙන්..

Maimoonar

කොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානය

Maimoonar

1 comment

Comments are closed.