Local NewsNews

නරක් වු මාළු කිලෝ 240ක් විනාශ කරයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වු මාළු කිලෝ ග්‍රෑම් 240 ක් කන්තලේ දී විනාශ කර තිබේ.

ඊයේ(13) දිනයේ දී ගාල්ලේ සිට කුඩා වෑන් රථයකින් ත්‍රිකූණාමලයට මෙම මාළු තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇත.

කන්තලේ අග්බෝපුර පොලිස් මාර්ග බාධකයේ දී සෝදිසි කිරීමේ දී එහි තිබු නරක් වු මාළු තොගය දැක තිබේ.

පසුව කන්තලේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එම මාළු තොගය බාර දීමෙන් අනතුරව භූමිතෙල් යොදා විනාශ කර ඇත.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Maimoonar

හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවම

Maimoonar

තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

Maimoonar

1 comment

Comments are closed.