NewsPolitical

තැපැල් ජන්ද අයදුම්පත් අද පස්වරු 4 ට පෙර බාරදිය යුතුයි- මැතිවරණ කොමිසම

සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් අද(28) පස්වරු 4ට පෙර වෙත බාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

ඊට අදාළ පෙර කාර්යාලය , රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත ආවරණ ලිපියක් සහිතව ඒවා අතින් ගෙනැවිත් බාර දිමට සහතික කිරිමේ නිලධාරින් ක්‍රියා කළ යුතු බව එම කොමිසම සඳහන් කරයි.

තැපැල් ඡන්ද භාර ගැනිමේ අවසන් දිනය ලෙස පසුගිය 17 වනදා නියම කර තිබුණි.

එහෙත් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අයදුම්පත් භාරගැනීම ඳහා තවත් කාලයක් ලබා දිමට මැතිවරණ කොමිසම පියවරගත් අතර එය තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනිමේ නව දිනයක් ලෙස නොසලකන බව කොමිසම පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..

Maimoonar

තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

Maimoonar

නල්ලතන්නිය මරේ වතුයායේ පවුල් 73ක් නාය යෑමේ තර්ජනයක් මත ඉවත් කරයි

Maimoonar

7 comments

Comments are closed.