January 8, 2026
Local NewsNews

තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන 20දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 440 දක්වා ඉහල යයි.

මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් වන දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අය වෙයි.

තවත් පස් දෙනෙකු වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබලුන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 2කට ළංවෙයි

Maimoonar

මුදල් මුද්‍රණය කරන්න බෑ.. ණය ගන්නත් බෑ.. එනිසා වියදම් පියවන්න බදු වැඩි කරන්න වෙනවා..

Maimoonar

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙයි

Maimoonar