Local NewsNews

කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..

අද පෙරවරුවේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ පුද්ගලයෙක් මිය යාමෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙසේ මියගොස් ඇති නාඳුනන පුද්ගලයා නාගොඩ රෝහල දෙසින් පැමිණ මාර්ගය අයිනේ අසනීප වී සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ රෝගියා පරික්ෂා කරද්දී මියගොස් ඇත.

මෙම පුද්ගලයාට කොරෝනා වැළඳී ඇතිදැයි සැකයෙන් ප්‍රදේශවාසීන් තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර නාගොඩ රෝහලට ගෙන ගොස් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

Maimoonar

මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…

Maimoonar

මීගමු රෝහලේ දොස්තර අතින් තරුණිය දුෂණය වී නෑ…- අධිකරණ වෛද්‍ය

Maimoonar

6 comments

Comments are closed.