Local NewsNews

එළවළු තොඟ අද සිට රජය විසින් මිළදී ගැනිමට තීරණයක්

සියලු දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ අද(11) දිනයේ සිට රජය විසින් මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මේ වන විට වසා තැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා සදහන් කළේය.

විශේෂ මිල ගණන් යටතේ එළවළු මිලදී ගැනිම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා සිදු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

දඹුල්ල ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සදහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…

Maimoonar

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි-අමෙරිකාවෙන් මරණ 2500ක්

Maimoonar

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..

Maimoonar